Saturday, February 21, 2015

පන්සිය පනස් ජාතක පොත් වහන්සේ PDF


‍කො‍හො‍ම‍ද ‍යා‍ලු‍ව‍නේ. ‍ගො‍ඩ ‍කා‍ලෙ‍කින්‍ Post  ‍එ‍කක්‍ ‍ලි‍යන්‍‍නත්‍ ‍බැ‍රි  ‍උ‍නා. ‍ම‍ට ‍යා‍ලු‍වෙක්‍ ‍ගා‍ව ‍ති‍බි‍ල ‍‍ත‍මයි ‍මේ‍ක ‍හම්‍‍බු‍නේ. ‍ක‍තෘ ‍ක‍වු‍ද ‍කි‍ය‍ල‍නම්‍ ‍දන්‍‍නෙ ‍නෑ ‍ලි‍ය‍පු ‍කෙ‍නා‍ට ‍ත‍මා ‍සම්‍‍පූර්‍ණ ‍අ‍යි‍ති‍ය. ‍පොත්‍ ‍කි‍ය‍වන්‍‍න ‍අ‍ක‍මැ‍ති ‍අ‍ය ‍කැ‍ම‍ති ‍වෙ‍‍යි PDF  ‍වි‍දි‍ය‍ට ‍හ‍රි ‍මේ‍ක ‍කි‍ය‍වන්‍‍න. ‍හැ‍මෝ‍ට‍ම ‍වැ‍ද‍ගත්‍ ‍කි‍ය‍ලා ‍හි‍තු‍න ‍නි‍සා ‍මේ‍ක ‍දාන්‍‍න ‍හි‍තු‍ව. ‍කි‍ය‍ව‍ලා ‍බ‍ලන්‍‍න ‍එ‍හෙ‍නම්‍. GOOD LUCK.. ‍ජ‍ය ‍වේ‍වා....!!!!

DOWNLODE---->>>
http://www.mediafire.com/download/a7w0fatmavn2qm6/550+jathaka+poth+wahansee.rar

Thursday, January 22, 2015

Android 4n එකෙන් 4to එඩිට් කරන්න සුපිරි app එකක්.

4to එඩිට් කරන්න ඔනෙ තරම් අපිට softwere play stor එකෙන් හොයගන්න පුලුවන්. ඒත් මට හම්බුන හොදම app වලින් එකක් තමයි FOTOR. මේකෙන් 4to edit කරන්න විතරක් නෙවෙයි, ඒවා අලුත් dising එකකට album එකක් විදියට උනත් හදාගන්න යන්නෙ තත්පර කිහිපයයි. Try කරල බල්න්න.

To Downlode FOTOR...  Search on play stor.

Type  (FOTOR)

Monday, January 19, 2015

‍උ‍නු ‍උ‍නු‍වේ ‍Youtube බා‍ගන්‍‍න.. Easy way..

‍Youtube clip බාන්‍‍න ‍IDM ව‍ලින්‍ ‍ව‍ද ‍වි‍ඳ‍පු ‍කා‍ලෙ ‍ඉ‍ව‍ර‍යි. ‍
මේ‍කෙන්‍ Clips ‍බාන්‍‍න ‍වි‍ත‍රක්‍ ‍නෙ‍වෙ‍යි ‍Convert ක‍රන්‍‍නත්‍ ‍පු‍ලු‍වන්‍.







Downlode----->>>    http://clipgrab.org/

‍singlish ට‍යිප්‍ ‍ක‍රන්‍‍න ‍ලේ‍සි ‍වි‍දි‍යේ ‍softwere කැල්‍‍ලක්‍..




Sunday, January 18, 2015

අැන්ඩ්‍රො‍යිඩ්‍ 4n ‍එ‍ක‍ක ‍ලොක්‍ ‍එ‍ක ‍ක‍ඩ‍න ‍ලේ‍සි‍ම විදි...

මගේ යාලුවො ගොඩකට තිබුන problem එකක් තමා මේක. 4n එකට pattern දාලා අමතක වෙනවා. නෑත්නම් කව්රු හරි දන්නෙ නෑති කෙනෙක්  try කරලා lock වෙනව.මම හිතුවා මේක දෑනගන්න එක ගොඩක් අයට වෑදගත් වෙයි කියලා


System 01...

මේ ක්‍රමයෙන් හෑබෑයි 4n එකේ තියන ඔක්කොම data අයින් වෙනවා.
ඒ කියුවෙ 4n memorye තියන සියලුම data..  (contact , mmessage .. etc..)

(තව එහෙම වෙන්නෙ නෑති ක්‍රමත් තියනව. මේකට හම්බෙන comment එක්ක බලලා වෑදගත් කියලා හිතුනොත් ඒවත් දාන්නම්...  :P ) 

step 01.. 

4n එකේ තියන සිම් එක මෙමරි කාඩ් එක.. සේරම ගලවලා අයින් කරන්න.

Step 02..

බෑටරියත් ගලවලා ආපහු සවිකරන්න.

Step 03..

power button+volume up+ home button තුනම ටිකක් වෙලා press කරන් on කරල 4n එකේ recovery mode එකට ඈතුල් වෙන්න.
හරිගියේ නෑත්නම් google --  How to Boot Recovery Mode on (phone moddle) search
කරලා 4n එකේ recovery mode එකට ඈතුල් වෙන system එක හොයාගන්න.

step 04..


එතකොට මෙහෙම එකක් එයි.

step 05..

wipe data / factory reset කරන්න.
wipe cash partition reset කරන්න.

මේකෙදි touch එක වැඩ නැති නිසා volume button වලින් තමා උඩට පල්ලෙහට යන්න වෙන්නේ.
select කරන්න වෙන්නේ home button එකෙන්..

step 06..

reboot system now...






Done........


Friday, January 2, 2015

හාවගෙයි ඉබ්බාගෙයි අලුත් කතාව.

මේක අපි දන්න හාවාගෙයි ඉබ්බාගෙයි කතාවනම් නෙවේයි.
කියවෙන්නේ   Team Work  ගෑන.
කතාව පොඩි උනාට හිතන්න පුලුවන් දේවල්, ආදර්ශ ගොඩයි.




හොයාගත්තේනම් YouTube එකෙන්.
මුලින්ම දeක්කෙ career development lecture එකේදි....

Thursday, January 1, 2015

2015 අවුරුද්ද,,,

2015 ත් ආරම්භ උනා.. මමත් හිතුව ඉතින් මොකක් හරි බ්ලොග් එකක් පටන් ගන්න ඔනෙ කියලා........

පලවෙනියටම සුභ පතනවා ඔක්කොටම  2015 නියම අලුත් අවුරුද්දක් වෙවා..... කියලා...