Thursday, January 22, 2015

Android 4n එකෙන් 4to එඩිට් කරන්න සුපිරි app එකක්.

4to එඩිට් කරන්න ඔනෙ තරම් අපිට softwere play stor එකෙන් හොයගන්න පුලුවන්. ඒත් මට හම්බුන හොදම app වලින් එකක් තමයි FOTOR. මේකෙන් 4to edit කරන්න විතරක් නෙවෙයි, ඒවා අලුත් dising එකකට album එකක් විදියට උනත් හදාගන්න යන්නෙ තත්පර කිහිපයයි. Try කරල බල්න්න.

To Downlode FOTOR...  Search on play stor.

Type  (FOTOR)

No comments:

Post a Comment