Friday, January 2, 2015

හාවගෙයි ඉබ්බාගෙයි අලුත් කතාව.

මේක අපි දන්න හාවාගෙයි ඉබ්බාගෙයි කතාවනම් නෙවේයි.
කියවෙන්නේ   Team Work  ගෑන.
කතාව පොඩි උනාට හිතන්න පුලුවන් දේවල්, ආදර්ශ ගොඩයි.




හොයාගත්තේනම් YouTube එකෙන්.
මුලින්ම දeක්කෙ career development lecture එකේදි....

No comments:

Post a Comment